Loading...
「ツール」は右上に移動しました。
7643いいね 444352回再生

Maara Hadai | මාර හැඩයි (Lyrics) Hemantha & Nishu Mallawawadu || Wedding Surprise

Use Earphones For The Best Experience 🎧

▶ Song : Maara Hadai (මාර හැඩයි)
▶ Singer : Hemantha & Nishu Mallawawadu
▶ Present by : ‪@skmusic_‬
▶ Original song :    • මාර හැඩයි | Maara Hadai | Happy Wedde...  


📌💬Join Our Whatsapp Channel-whatsapp.com/channel/0029Va9y1q35K3zYKmjvQY05

This is not an official video
All Credits Goes To Original Artists

This version was not created for the purpose of making money or distorting it.
The main purpose is to bring the old songs that are lost from the new generation to the new generation as a different kind of creation.

Note: If the producer / photographer / artist has a problem with the song or picture we have used in the video, please contact us at ( skmusic.yt.lk@gmail.com ) The video will be removed


Lyrics -

මාර හැඩයි...

ලස්සන ආලයක් සුන්දර කාලයක් ගෙවිලා යනවා මේ විනාඩියෙන්
ලස්සන සාරියක් අන්දලා මනාලි ඉන්නවා බලාන උජාරුවෙන්
කාරනාව දැන් සතුටුම සරලයි මනාලයා අපෙ මාර හැඩයි
මාර හැඩයි සුපිරි වැඩයි අපෙ මනාලයා දැන් මාර හැඩයි

පැත්තක තිබ්බෙම ලස්සන ආලයක් අක්කට දැන්නම් බාරයි
හිත්වල ආස්සෙම හීනෙක මංගල රැය අද සරු සාරයි
මංනම් ආයෙම යන්නෙම වත්තෙම පැත්තම ටික ටික කාලයි
පට්ටම් වැඩ්ඩෙක් අපි කරපුවා දැන් නම් මාරයි

වෙදානවන් ඇති කාලයක් ගෙවිලා ගියත්
නොබිදුනොත් සෙනෙහසින් එක බැදුනු සිතක්
ඔය දෙන්න හැඩයි ලස්සනයි අද මාර වැඩක්
මොන දෙකින් හරි දෙන්නට පතන්නෙ හෙටක්

ලොක්කට අපි දුන්නා සැර වදයක්
ලියන්න හිතුවා උබ බලන් පදයක්
හිත යටින් තියනවා මට අමුතු දුකක්
සිරාවට හිත පුරාවට මරු සතුටක්

ලස්සන දවසක් සුන්දර හවසක් ලොක්කා බන්දලා පොර
පිස්සුම ඩයලක් අපිටම හරියන දිනෙශ් කියන මේ පොර
සතුටට කියන්න වචන නෑ හිත යටින් කෑ මොර
මකුලුව හංදිය අතීත කතාව ආතල් විතරයි චොර

ලස්සන ආලයක් සුන්දර කාලයක් ගෙවිලා යනවා මේ විනාඩියෙන්
ලස්සන සාරියක් අන්දලා මනාලි ඉන්නවා බලාන උජාරුවෙන්
කාරනාව දැන් සතුටුම සරලයි මනාලයා අපෙ මාර හැඩයි
මාර හැඩයි සුපිරි වැඩයි අපෙ මනාලයා දැන් මාර හැඩයි...

Happy Wedding Life Bosaa....❤️


Enjoy & Stay Connected With Me For More Videos !! -------------------------------------------
#minuds #bobbyky #nishk #sinhalasong #lyricssong #skmusic_