චූටි බබාල කන්න ආස හිතෙන විදියට ශරීරයට හිතකර ස්භාවික දේ වල් වලින් හදන මේ ඉදිආප්ප උපන්දින උත්සව වලටද ගැලපේ. නිල් කටරොළු,පොකුරු වද ,කරපිංචා ,කැරට් බීට්රූට් වලින් ලස්සනට හදන මේ රෙසපිය ඔයාලට ගොඩක් පයෝජන වේවි
#string #stringhoppers #colours #colour #colourful #srilankanhoppers #srilankanfoodrecipes #srilankanrecipes #indianfood #indianrecipe #indianstringhoppers #dinnerrecipe #breckfastrecipe #breckfast #easycooking #easyrecipe #simpalrecipe #simplecooking #babyfood #babyfoodrecipe #babyfoodrecipies #viralvideo #ඉදිආප්ප # pataidiappa #idiappam